Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත් මැයි 17: ස්වාධීන අපේක්ෂකයින් ගැන විශ්වාස කොට දුර්වල පාර්ලිමේන්තුවක් ලබා නොදෙන්නැයි මොරිසන් ඉල්ලයි

Australian Prime Minister Scott Morrison during the second leaders' debate ahead of the federal election at Nine Studios in Sydney, Sunday, May 8, 2022.

Australian Prime Minister Scott Morrison during the second leaders' debate ahead of the federal election at Nine Studios in Sydney, Sunday, May 8, 2022. Source: AAP Image/Pool, Alex Ellinghausen

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට මැයි 17 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට මැයි 17 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


HIGHLIGHTS

  • මෙවර මැතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයින් මත විශ්වාසය නොතබන ලෙසට අගමැති මොරිසන් චන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටී.
  • මැතිවරණයේදී දේශගුණික විපර්යාස සම්බන්ද ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන ස්වාධින මන්ත්‍රීවරුන්ට චන්දය ලබාදීමේ වැඩි නැඹුරුතාවක් ඇතැයි හෙළිවේ.
  • අරගලවලට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ඇතුළු 22 නෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපතිගෙන් උපදෙස්
  • යුක්රේනයේ මරියුපෝල්හි වටලනු ලැබූ වානේ කම්හලෙහි කොටුවී සිටින තුවාල ලැබූ යුක්රේන සොල්දාදුවන් වෛද්‍ය මධ්‍යස්ථානයකට රැගෙන යාමට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය එකඟතව පළකරයි.
  • ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරඟයේදී මැතිව්ස් ට තම දෙවන ද්විත්ව ශතකය ලැබීමේ අවස්ථාව අවසාන පන්දුවේදී ගිලිහි යයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now