Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තරුණයින්ට බැල්ම හෙලන රතු කැස්බෑවකු සිටින, ඇබෝරිජින් පුරාවෘත්ත ඇති දූපතකට යමු: SBS සිංහල ගුවන්විදුලි චාරිකාව

ARB Image - Mornington Island _ QLD 30 June 2023.jpg

SBS Sinhala Radio journey is to an isolated part of Mornington Island_ 30 June 2023

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ඇබෝරිජින්වරුන් ගේ ඉතිහාස පුරාවෘත්ත රාශියකින් සමන්විත වුනු සහ සුදු ජාතිකයින් නිසා විඳින්නට සිදුවනු අමිහිරි අතීතයක ඉතිහාසගත තොරතුරු සැඟවුණු, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Mornington Island හි සාමාන්‍ය ජනතාවට පිවිසීමට අවසර නොමැති සුවිශේෂී වුනු හුදෙකලා කොටසකටයි මෙවර SBS සිංහල සේවයේ 'මාසික ගුවන්විදුලි චාරිකාව'

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ඇබෝරිජින්වරුන් ගේ ඉතිහාස පුරාවෘත්ත රාශියකින් සමන්විත වුනු සහ සුදු ජාතිකයින් නිසා විඳින්නට සිදුවනු අමිහිරි අතීතයක ඉතිහාසගත තොරතුරු සැඟවුණු, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ Mornington Island හි සාමාන්‍ය ජනතාවට පිවිසීමට අවසර නොමැති සුවිශේෂී වුනු හුදෙකලා කොටසකටයි මෙවර SBS සිංහල සේවයේ 'මාසික ගුවන්විදුලි චාරිකාව'

සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ විසින් 

SBS සිංහල ගුවන් විදුලිය ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා …

පසුගිය මාසයේ SBS සිංහල සේවය ඔබව රැගෙන ගිය මාසික ගුවන්විදුලි චාරිකාවට සවන්දෙන්න පහතින

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now