Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජූනි 03 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු රැකියා විදෙස් රටවලට යාමේ අවදානමක්, විපක්ෂ නායකගෙන් අනතුරු ඇඟවීම්

Newly elected Leader of the Liberal Party Peter Dutton speaks to the media after a party room meeting at Parliament House in Canberra, Monday, May 30, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Newly elected Leader of the Liberal Party Peter Dutton speaks to the media after a party room meeting at Parliament House in Canberra. Source: AAP IMAGES

ජූනි 03 දා සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


ජූනි 03 දා සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගමින් ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරිය සහ සාමොවා අගමැතිනිය අතර දේශගුණ ප්‍රතිපත්ති ගැන සාකච්චා
  • දේශගුණ ප්‍රතිපත්ති පිළිබඳව පැවති රජයට වඩා වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරන බව වත්මන් දේශගුණ හා බලශක්ති අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු හදිසි තත්ත්ව ප්‍රධානීන් හමුවේ පවසයි
  • බලශක්ති මිල වැඩි වීම ඔස්සේ ඕස්ට්‍රේලියානු රැකියා විදේශ වෙත ලබාදීමට හේතු විය හැකි බවට ෆෙඩරල් විපක්ෂ නායකගෙන් අනතුරු ඇඟවීම්
  • II වන එලිසබෙත් රැජිනගේ "ප්ලැටිනම් ජුබිලියට" ඕස්ට්‍රේලියානු අගමැති Albaneseගෙන් උපහාර
  • මැයි 09 දා සිදු වීම සම්බන්ධයෙන් හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අත් අඩංගුවට, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සොයා CID කණ්ඩායම් දෙකක්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now