SKIP TO MAIN CONTENT

අප්‍රේල් 04 දා SBS සිංහල ප්‍රවෘත්ති: ජාතිවාදී අදහස් පල කළ බවට ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන්ට දිගටම චෝදනා

Prime Minister Scott Morrison
Prime Minister Scott Morrison denies the discriminatory allegations and members of the Lebanese community who know the Prime Minister reject the accusations. Source: AAP

සවන්දෙන්න 2022 අප්‍රේල් 04 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න 2022 අප්‍රේල් 04 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු අගමැති Scott Morrison 2007 වසරේදී, ජාතිවාදී අදහස් පල කල බවට දිගින් දිගටම චෝදනා
  • ඕස්ට්‍රේලියානු ආණ්ඩු පක්ෂයට වඩා විපක්ෂය ඉදිරියෙන් නවතම මත විමසුමක් හෙළි කරයි
  • වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශ වලට කාලගුණ අනතුරු ඇඟවීම්
  • පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඔහුට එරෙහි විශ්වාසභංගයෙන් බේරේ, මෙය ඇමරිකා කුමන්ත්‍රණයක් බවටත් චෝදනා

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now