SKIP TO MAIN CONTENT

නොවැ 05දා SBS සිංහල පුවත්: ප්‍රංශ සබ්මැරීන ගිවිසුම හැසිරවීමේදී අගමැති මොරිසන් වංක වූ බවට කම්කරු පක්ෂයෙන් දැඩි චෝදනා

Shadow Minister for Foreign Affairs Penny Wong
Labor's foreign affairs spokeswoman Penny Wong condemned the leaking of text messages between the PM and French President about the deal Source: AAP Image/Mick Tsikas

සවන්දෙන්න 2021 නොවැම්බර් 05 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න 2021 නොවැම්බර් 05 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්ත අතර දේශසීමා අද සිට සම්පුර්ණයෙන් විවෘතයි
  • එක් කොවිඩ් ආසාදිතයකු නිසා ග්‍රේටර් ඩාවින් lockdown තත්වයට
  • ඩොලර් බිලියන 90 ප්‍රංශ සබ්මැරීන ගනුදෙනුව හැසිරවීම ගැන ඕස්ට්‍රේලියානු අගමැතිට දැඩි චෝදනා
  • පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ශ්‍රී ලාංකිකයින් පිලිබඳ විමර්ශන අතුරු වාර්තාව ශ්‍රී ලංකා ජනපතිවරයා වෙත භාරදීමට සුදානම්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now