Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මාර්තු 1 SBS සිංහල පුවත්: යුක්රේන යුද්ධයට සහභාගී වීමට රටින් පිටවෙන්න එපා: අගමැති මොරිසන් ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලයි

The situation on the Russian-Ukrainian border during a special military operation of the Russian Armed Forces in Ukraine. Military equipment on one of the streets of the city. 26.02.2022 Russia, Crimea

The situation on the Russian-Ukrainian border during a special military operation of the Russian Armed Forces in Ukraine. Source: AAP Image/Viktor Korotaev/Kommersant/Sipa USA

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු 1 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කොට මාර්තු 1 වන අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි.


Highlights

  • නිව් සවුත් වේල්ස් හි උතුරු කලාපයට සහ ගිනිකොන දිග ක්වින්ස්ලන්තයට තවදුරටත් ගංවතුර තර්ජන
  • යුක්රේනයේ යුධ කටයුතු වලට සහභාගී වීම සඳහා රටින් බැහැර නොයන ලෙසට උක්රෙන සම්භවයක් සහිත ඕස්ට්‍රේලියානුවන් ගෙන් අගමැති මොරිසන් ඉල්ලා සිටි.
  • මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරයේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා පත්කළ ශ්‍රී ලංකා නියෝජිතයින් ජිනීවා නුවරට ළඟා වෙයි.
  • යුක්රේනයේ උද්ගතව ඇති තත්වය සමනය කර ගැනීම සඳහා රුසියාවේ සහ යුක්රේනයේ නිලධාරීන් බෙලරුස් රාජ්‍යයේ දේශසීමා ආසනයේ පැවැත්වූ සාම සාකච්ඡා අවසන්. දෙපිරිසම දෙවන වටයට සුදානම් වෙයි
  • රුසියානු සහ බෙලරුසියානු ක්‍රීඩකයින්ට මේ සතියේදී ආරම්භ වන ශිත ඍතු පැරා ඔලිම්පික් තහනම් වෙයි.

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් සිංහල භාෂාවෙන් දැනගන්න, SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.  සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now