දෙසැ 10දා SBS සිංහල පුවත්: වයස අවුරුදු 5-11ත් අතර ළමුන්ට කෝවිඩ් එන්නත ලබාදීම ලබන ජනවාරි මස සිට

Australia's COVID vaccine rollout for children aged 5 to 11 set to begin in January

Australia's COVID vaccine rollout for children aged 5 to 11 set to begin in January Source: Pexels / SHVETS production

සවන්දෙන්න 2021 දෙසැම්බර් 10 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව වයස 5 සිට 11 දක්වා ළමුන්ට කෝවිඩ් එන්නත් ලබාදීම සඳහා අනුමැතියේ අවසන් කඩයිමත් පසු කරයි
  • අවශ්‍ය වුවහොත් Booster එන්නත ලබාදීමේ කාලය අඩු කිරීමට ඕස්ට්‍රේලියානු රජය සුදානම්, අගමැති මොරිසන් පවසයි 
  • ඕස්ට්‍රේලියාවේ නව ජාතික රැකියා ව්‍යාපාරයෙන් බහු සංස්කෘතික පිරිසටත් ප්‍රවේශ වීමට අවස්තාව 
  • වැටුනු ආර්ථිකය යලි ගොඩගැනීමට ශ්‍රී ලංකා මුදල් ඇමතිගෙන් තීරණ රැසක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service