Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පෙබරවාරි 10දා SBS සිංහල ප්‍රවෘත්ති: කාන්තා සහ ළමා ප්‍රචණ්ඩත්වය මැඩලීමේදී, මොරිසන් රජය අසාර්ථක බවට චෝදනා

Grace Tame addresses the media, together with Brittany Higgins, at the National Press Club on February 09, 2022 in Canberra, Australia.

Grace Tame addresses the media, together with Brittany Higgins, at the National Press Club on February 09, 2022 in Canberra, Australia. Source: Getty Images AsiaPac

සවන්දෙන්න 2022 පෙබරවාරි 10 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 පෙබරවාරි 10 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ආගම සම්බන්ධයෙන් වෙනස් කොට සැලකීම සඳහා විරුද්ධ වන ඕස්ට්‍රේලියානු රජයේ නීති පැය 11 විවාදයකින් පසු සම්මත වේ
  • කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය අවසන් කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ වැඩපිළිවෙල අසාර්ථක බවට මොරිසන් රජයට චෝදනා
  • වරදකරුවන් බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියේ තැබීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රමවේදයක්
  • ස්වීඩනයේ කොවිඩ් සීමා ඉවතට, එන්නත් සහතිකත් අනවශ්‍යයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now