Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පෙබ 11දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් කාලයේ NSW ප්‍රාන්තය හැසිරවීම ගැන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීන්ට පරීක්ෂණයක්

SBS Sinhala Radio News on 11 Feb 2022: State parliamentary inquiry for top health officials on handling NSW during COVID-19

NSW Minister for Health Brad Hazzard / NSW Chief Health Officer Kerry Chant Source: AAP

සවන්දෙන්න 2022 පෙබරවාරි 11 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 පෙබරවාරි 11 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානුවන් එන්නත් සඳහා යාවත්කාලීන බවට සැලකීම සඳහා COVID-19 බූස්ටර් එන්නත අවශ්‍ය බව / ඕස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම පවසයි
  • යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණය සහ චීනය සම්බන්ධයෙන් සාකච්චා සඳහා අද ඇමරිකානු රාජ්‍ය ලේකම් ක්වාඩ් සාමාජිකන් හමුවේ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය යලි විවෘත කිරීම සහ තවත් කරුණු විමර්ශනයට ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය / සෞඛ්‍ය නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තු පරීක්ෂණයකට
  • පාස්කු බෝම්බකරු සහරාන් අත්අඩංගුවට ගැනීමට තිබූ අවස්ථාවක් මගහැරීම ගැන ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් විශේෂ විමර්ශනයක්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now