නොවැ 12දා SBS සිංහල පුවත්: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට හදිසි ගංවතුර අනතුරු ඇඟවීම්

Flash flooding warnings were issued for multiple areas in NSW

Flash flooding warnings were issued for multiple areas in NSW Source: AAP Image/David Gray

සවන්දෙන්න 2021 නොවැම්බර් 12 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නව කොවිඩ් ආසාදිතයින් දෙදෙනකු නිසා ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දැඩි අවධානයකින්
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට හදිසි ගංවතුර තත්වයන් පිළිබඳව අනතුරු ඇඟවීම්
  • ඕස්ට්‍රේලියානු දිගුකාලීන විරැකියා අනුපාතය ඉහල යන බවට නවතම වාර්තාවක් හෙළි කරයි
  • 2022 මුල්‍ය වර්ෂය සඳහා වන ශ්‍රී ලංකා 76 වන අයවැය, අද පාර්ලිමේන්තුවට

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service