ජනවාරි 14දා SBS සිංහල ප්‍රවෘත්ති: Djokovic මෙරට සිටීම ගැන ඕස්ට්‍රේලියානුවන් විරුද්ධ බව, නියෝජ්‍ය අගමැතිගෙන් ප්‍රකාශයක්

Deputy Prime Minister Barnaby Joyce

Deputy Prime Minister Barnaby Joyce Source: AAP

සවන්දෙන්න 2022 ජනවාරි 14 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • Omicron ව්‍යාප්ත වුවද පාසල් නියමිත පරිදි විවෘත වන බව අගමැති මොරිසන් අවධාරණය කරයි 
  • වික්ටෝරියා ප්‍රාන්තය කර්මාන්ත රැසක හුදකලා නීති ලිහිල් කරයි 
  • හෙට සිට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ දේශසීමා නීති ලිහිල් වේ 
  • Djokovic රට තුල සිටීම ගැන ජනතාව විරුද්ධ බව ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති පවසයි 
  • ආසියානු කලාපයේ සංචාරයට සුදුසු‍ රට ශ්‍රී ලංකාව බව ලෝක සංචාරක කවුන්සිලයෙන් සහතිකයක්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now