Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

සොලමන් දූපත් සමග බිඳුණු සබඳතා යළි ගොඩනගන්න,අගමැති Albanese පළමු පියවර ගනී: ජූලි 14 දා SBS සිංහල පුවත්

Australian Prime Minister Anthony Albanese, second left, is met by Ratu Inoke Kubuobola, Fiji Special Envoy to the Pacific, as he arrives in, Suva, Fiji, Wednesday, July 13, 2022.

සවන්දෙන්න 2022 ජූලි 14 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 ජූලි 14 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සොලමන් දූපත් සමග බිඳුණු සඹඳතා යලි ගොඩනැගීමට ඕස්ට්‍රේලියානු අගමැති Albanese පළමු පියවර තබයි
  • තම කලාපයේ ආධාර සහ පැවැත්ම වැඩි කිරීමට ඇමරිකාවේ කැපවීම ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් ප්‍රශංසා
  • ආණ්ඩු පක්ෂය හා විපක්ෂය පිළිගන්නා අග්‍රාමාත්‍යවරයෙකු නම්කරන ලෙස ශ්‍රී ලංකා වැඩබලන ජනපති රනිල් පවසයි
  • බ්‍රිතාන්‍ය නව අගමැති සඳහා පළමු වටයේ ඡන්ද විමසීමෙන් හිටපු චාන්සලර් Rishi Sunak ඉදිරියෙන්
  • ලබන වසරේ ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින ජාත්‍යන්තර තරඟාවලිය අවලංගු කෙරේ

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now