අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- අපේක්ෂා කලාට වඩා ඉක්මනින් වික්ටෝරියා ප්‍රාන්තයේ ද්විත්ව කොවිඩ් එන්නත් ලබන ප්‍රතිශතය 70% ඉලක්කය කරා යන ළකුණු
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ස්වේච්චාවෙන් සිය මරණය ලඟා කරගැනීමට වන නීති පිළිබඳව අද අවධානය
- කොවිඩ් වෛරස මර්ධන කරල් ගෙන්වීමට ශ්‍රී ලංකාවෙන් පියවර
- ලොව වසංගත රෝග වල මුලාරම්භය සෙවීමට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නව උපදේශක මණ්ඩලයක්
SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න