Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අප්‍රේල් 15 දා SBS සිංහල ප්‍රවෘත්ති: සරණාගත බෝට්ටු යලි හරවා යවන බවට වූ Albanese ගේ ප්‍රකාශයට, විරෝධතා දැඩි වේ

Australian Opposition Leader Anthony Albanese speaks to media during a doorstop on Day 1 of the 2022 federal election campaign, in Devonport, Monday, April 11, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Australian Opposition Leader Anthony Albanese speaks to media Source: AAP

සවන්දෙන්න 2022 අප්‍රේල් 15 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 අප්‍රේල් 15 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මෙවර පාස්කු සති අන්තයේදී ඕස්ට්‍රේලියානු සිල්ලර වෙළඳපොල තුල ඩොලර් බිලියන 7.1ක වර්ධනයක්
  • පාස්කු සහ පාසල් නිවාඩු හේතුවෙන් ඕස්ට්‍රේලියාව පුරා ගුවන්තොටුපල රැසක් කාර්යබහුල වේ
  • ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂාව ගැන විපක්ෂ නායක Albanese හේ මතය ගැන ආණ්ඩු පක්ෂයෙන් සැකයක්, විපක්ෂ නායකයාට මානව හිමිකම් චෝදනාත්
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 4ක් ඉල්ලීමට ශ්‍රී ලංකා රජයෙන් සැලසුම්, ඉන්දියාවෙනුත් යලි ඩොලර් බිලියන 2ක ආධාර

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now