දෙසැ 16දා SBS සිංහල පුවත්: ඉදිරි වසර 4 තුල ඔස්ට්‍රේලියාවේ නව රැකියා මිලියනයක්, භාණ්ඩාගාරික ඇමතිගෙන් අනාවැකි

Josh Frydenberg claims one million jobs will be created over the next four years

Federal Treasurer Josh Frydenberg Source: AAP

සවන්දෙන්න 2021 දෙසැම්බර් 16 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත දෛනික කෝවිඩ් අසාදිත සංක්‍යාව ලබන ජනවාරියේදී 25,000ක් වන බවට පුරෝකථන
  • අද සිට වික්ටෝරියා ප්‍රන්තයට තවදුරටත් කෝවිඩ් සීමා වලින් නිදහස
  • ඉදිරි වසර හතරේදී ඕස්ට්‍රේලියාවේ නව රැකියා මිලියනයක් නිර්මාණය වන බවට භාණ්ඩාගාරිකවරයාගෙන් අනාවැකි
  • පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්, හිටපු ශ්‍රී ලංකා ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස්ගේ සාක්ෂි අනවශ්‍යයි,නීතිපති අධිකරණයට දැනුම් දෙයි
  • බ්‍රිතාන්‍යයෙන් වැඩිම දෛනික ආසාදිතයින් ගණන වාර්තා වේ

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service