ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත්, විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූනි 17 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
Highlights
- විදුලි අර්බුදය ගැන අවධානය යොමු කරමින් අගමැතිවරයා ලෙස ඇන්තනි ඇල්බනීසි ගේ පළමු ජාතික කැබිනට් රැස්වීම අද
- නේටෝ සමුළුවකට සහභාගි වීමට නියමිත ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාට යුක්රේනයේ කිව් නගරයට පැමිණෙන ලෙස යුක්රේන ජනපතිගෙන් ආරාධනා
- SBS සභාපති ඇතුළු ඕස්ට්‍රේලියානු මාධ්‍ය වේදීන් සහ ආරක්ෂක නිලධාරීන් රැසකට රුසියානු සම්බාධක
- ශ්‍රී ලංකාවේ ඉන්ධන පෝලිමක දින 3ක් සිටි සිට තිදරු පියෙක් මරුට
- සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
Share






