ඔක් 21දා SBS සිංහල පුවත්: මෙල්බර්න් වැසියන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට lockdown තත්වයෙන් නිදහස

From tonight, Melbourne residents will enjoy the freedom from lockdown

Brighton bathing boxes and Melbourne skyline Source: Moment RF

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 21 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාව 70% එන්නත්කරණ ඉලක්කය පසුකරයි
  • වික්ටෝරියා ප්‍රන්තයත් 70% එන්නත් කරන ඉලක්කය පසුකරද්දී මෙල්බර්න් වැසියන්ට අද රාත්‍රියේ සිය lockdown තත්වයෙනුත් නිදහස
  • ඕස්ට්‍රේලියානු නීතියට අනුව බරපතල වැරදිකරුවන්ගේ වීසා අහෝසි කරන යෝජනාව සෙනට් සභාවේදී පරාජයට
  • ශ්‍රී ලංකාවේ පළාත් සංචරණ සීමා මේ මස අග දක්වා දිගු වේ
  • කොවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීම ගැන බ්‍රසීල ජනපතිට මානුෂීය අපරාධ චෝදනා එල්ලවන ලකුණු
  • අයර්ලන්ත කණ්ඩායම පරදවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සුපිරි 12 වටයට

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔක් 21දා SBS සිංහල පුවත්: මෙල්බර්න් වැසියන්ට අද මධ්‍යම රාත්‍රියේ සිට lockdown තත්වයෙන් නිදහස | SBS Sinhala