Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දෙසැ 23දා SBS සිංහල පුවත්: නත්තල් නිවාඩුවේ ප්‍රාන්ත සංචාරයට කොවිඩ් පරීක්ෂණ අවශ්‍යදැයි මධ්‍යම රජයත් දෙගිඩියාවෙන්

A COVID-19 testing station in Hindmarsh, Adelaide, Wednesday, July 21, 2021. South Australia has entered its first full day of a seven-day lockdown as the number of COVID-19 exposure sites continues to grow. (AAP Image/Morgan Sette) NO ARCHIVING

A COVID-19 testing station in Hindmarsh, Adelaide. Source: AAP

සවන්දෙන්න 2021 දෙසැම්බර් 23 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2021 දෙසැම්බර් 23 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නත්තල් නිවාඩුවේ ප්‍රාන්ත අතර සංචාරයට කෝවිඩ් පරීක්ෂණ අවශ්‍යදැයි, මධ්‍යම රජය සැකයක
  • Booster එන්නත ලබාදීමේ තීරණය ප්‍රතිශක්තිකරණ විශේෂඥන් සතුයි , ඕස්ට්‍රේලියානු අගමැති පවසයි
  • ඇතැම් සේවකයින් සඳහා booster එන්නත් අනිවාර්ය කිරීමට බටහිර ඔස්ට්‍රේලියාවෙන් පියවර
  • මෙම වසර අවසානයේ ශ්‍රී ලංකාවේ නිල සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 3ක්, ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි
  • Booster එන්නත ගැනීමෙන් පමණක් කිසිදු රටකට කොවිඩ් වසංගතයෙන් මිදීමට නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී අවධාරණය කරයි.

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now