Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

අප්‍රේල් 25 දා SBS සිංහල පුවත්: සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන් ගැන කල ප්‍රකශ හේතුවෙන් ලිබරල් අපේක්‍ෂිකාවට මරණ තර්ජන

Liberal candidate for Warringah, Katherine Deves spoke exclusively with SBS News on Sunday

Liberal candidate for Warringah, Katherine Deves Source: SBS

අප්‍රේල් 25 දා SBS සිංහල පුවත්: සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන් ගැන සමාජ මාධ්‍යයේ කල ප්‍රකශ හේතුවෙන්, ලිබරල් අපේක්‍ෂිකාවට මරණ තර්ජන


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


අප්‍රේල් 25 දා SBS සිංහල පුවත්: සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩිකාවන් ගැන සමාජ මාධ්‍යයේ කල ප්‍රකශ හේතුවෙන්, ලිබරල් අපේක්‍ෂිකාවට මරණ තර්ජන


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු යුධ විරුවන් සිහි කරන 107 වන ANZAC දිනය අදයි
  • නොදෙර්න් ටෙරිටරියේ "ඇලිස් ස්ප්‍රින්ග්ස්" හි තරුණ අපරාධ විසඳීමට අගමැති මොරිසන්ගෙන් ඩොලර් මිලියන 14ක්
  • සංක්‍රාන්ති ලිංගික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගැන සිදු කල ප්‍රකශ හේතුවෙන් ලිබරල් අපේක්ෂක Katherine Deves ට මරණ තර්ජන
  • Emmanuel Macron නැවතත් ප්‍රංශ ජනපති ධුරයට
  • එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වීමට කල යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ප්‍රතික්ෂේප කරයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now