Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවේ සරණාගතයින් සම්බන්ධයෙන් මානුෂීය ප්‍රතිපත්ති සඳහා වන ඉල්ලීම් යලි ඉහලට : ජූලි 25 දා SBS සිංහල පුවත්

Protesters attend the 'Justice for refugees' rally in Sydney

සවන්දෙන්න 2022 ජූලි 25 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 ජූලි 25 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ නව ලේබර් රජය යටතේ වන පළමු පාර්ලිමේන්තුව හෙට රැස්වේ
  • කොවිඩ් ඉහල යාම නිසා ඕස්ට්‍රේලියානු වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථාන සම්බන්ධයෙන් හදිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට බලධාරීන් රජයෙන් ඉල්ලයි
  • ඕස්ට්‍රේලියානු සරණාගතයින් සම්බන්ධයෙන් වන ගැටලු සඳහා මානුෂීය ප්‍රතිපත්ති ඉල්ලමින් සරණාගතයින් වෙනුවෙන් පෙනී සිටින්නන් උද්ඝෝෂණයක
  • රුසියාව කිසිසෙත්ම විශ්වාස කල නොහැකි බවට යුක්‍රේන ජනපතිගෙන් ප්‍රකාශයක්
  • 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ක්‍රීඩා කල 6 වන ලාංකික ක්‍රීඩකයා වූ ඇන්ජලෝ මැතිව්ස්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් උපහාර

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now