Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මැයි 26 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු සහ චීන විදේශ අමාත්‍යවරුන් එකවර පැසිෆික් කලාපයේ සංචාරයක

News

Australia's Foreign Minister Penny Wong. Source: Getty

සවන්දෙන්න 2022 මැයි 26 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 මැයි 26 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • මහා මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අවසනට එළඹෙද්දී ඉතිරිව ඇති ආසන සඳහාත් ලේබර් පක්ෂය ඉදිරියෙන්
  • ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය යලි ගොඩනැගීමට නව විදේශ අමාත්‍යවරිය පැසිෆික් කලාපයේ සංචාරයක
  • වික්ටෝරියනුවන්ට ඉන්ෆ්ලුවෙන්සා උණ එන්නත නොමිලේ ලබාදීමට සාකච්චා
  • 2020 වසරේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය නොලැබෙන බවට රටට හැංගූ එවක නිලධාරීන්ට පරීක්ෂණ
  • පසුගියදා ගුරුවරුන් සහ ළමුන් 21 බිලිගත් ටෙක්සාස් වෙඩි තැබීමෙන් පසු ඇමරිකානුවන්ට, රට තුල ගිනි අවි පාලනය ගැන නව බලපොරොත්තුවක්

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now