Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මෙම වසර අගදී උද්ධමනය 8%කට ආසන්න වන බවට, ඕස්ට්‍රේලියානු රජයෙන් අනාවැකි : ජූලි 29 දා SBS සිංහල පුවත්

Treasurer Jim Chalmers says the latest gas inquiry report from ACCC highlights some "alarming" features of the east coast gas market.

Treasurer Jim Chalmers Source: AAP (LUKAS COACH)

සවන්දෙන්න 2022 ජූලි 29 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 ජූලි 29 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානුවන්ට දැඩි පීඩනයක් ගෙනදෙමින් මෙම වසර අගදී උද්ධමනය 8%කට ආසන්න වන ලකුණු
  • නුදුරේදීම ඉහල විදුලි බිල්පත් සඳහා මුහුණ දීමට සුදානම් වන ලෙස බලධාරීන් ඕස්ට්‍රේලියානුවන්ට පවසයි
  • පැවති ලිබරල් රජය මගින් ලිබරල් පක්ෂයට හිමි ආසන සඳහා ලේබර් ඡන්ද කොට්ඨාශ වලට මෙන් දෙගුණයක් මුදල් ප්‍රදානය කොට ඇතැයි විගණනයකින් හෙළිවේ
  • ශ්‍රී ලංකාවේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සිදු වූ සාකච්ඡා සාර්ථකයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now