ඔක් 29දා SBS සිංහල පුවත්: Pfizer බුස්ටර් එන්නත් වැඩසටහන නොවැම්බර් 8 වැනිදා සිට ඕස්ට්‍රේලියාව පුරා

SBS Sinhala Radio News on 29 oct 2021: Australia's Pfizer booster program will begin from 8th of November

Australian Health Minister Greg Hunt Source: Sam Mooy/Getty Images

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 29 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු Pfizer බුස්ටර් වැඩසටහන නොවැම්බර් 8 වැනිදා සිට ඕස්ට්‍රේලියාව පුරා
  • වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යාමට වන සීමා අද සිට ලිහිල් වේ
  • Glasgow හි දේශගුණ සමුළුවට පෙර ඕස්ට්‍රේලියානු අගමැති G 20 නායකයින් හමුවේ 
  • දෙසැම්බර් වනවිට ශ්‍රී ලංකාවේ යලි කොවිඩ් ආසාදිතයින් ඉහල යාමේ අවදානමක්

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service