ඔක් 7දා SBS සිංහල පුවත්: NSW ප්‍රාන්ත අගමැති Lockdown කොට ඇති ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්ම ප්‍රකාශයට පත්කරයි

Premier Dominic Perrottet during a press conference at NSW Parliament House in Sydney.

Premier Dominic Perrottet during a press conference at NSW Parliament House in Sydney. Source: AAP

ඔක්තෝම්බර් මස 7 වන බ්‍රහස්පතින්දා SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය නැවත විවෘත කිරීමේ සැලැස්ම ප්‍රාන්ත අගමැති විසින් ප්‍රකාශයට පත්කරයි.
  • වික්ටෝරියා ප්‍රාන්ත දේශ සීමා සඳහා පනවා තිබු සංචරණ නීති ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරේ.
  • ග්‍රේටර් සිඩ්නි හි ඇති කොවිඩ් එන්නත්කරණ මධ්‍යස්ථාන සහ වෛරස ආසාදන පරික්ෂා මධ්‍යස්ථාන කිහිපයක් වසා දැමේ.
  • ආපසු කැඳවනු ලැබූ ඕස්ට්‍රේලියානු තානාපතිවරයා නැවත මෙරටට එවීමට ප්‍රංශය තීරණය කරයි.
  • පැන්ඩෝරා පත්‍රිකාවෙන් අනාවරණය වී ඇති ශ්‍රී ලාංකිකයන් සහ එම ගනුදෙනු පිළිබඳ වහා විමර්ශනයක් කරන ලෙසට ජනාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කරයි.
  • මැලේරියා උන රෝග මර්දනයට නිපදවූ එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදෙයි.
  • මොඩර්නා කොරෝනා එන්නත ලබාදීම තාවකාලිකව නවතා දැමීමට ස්වීඩනය තීරණය කරයි.
  • අළු බඳුන තරඟාවලිය පැවැත්වීම පිළිබඳව ක්‍රිකට් ඕස්ට්‍රේලියා සමඟ පැවැත්වූ සාකච්චා සාර්ථක බව එංගලන්තය පවසයි.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now