SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේදී බුදු දහමට කෙතරම් සමීප විය හැකිද යන්න ගැන ලංකික ප්‍රජාවේ අදහස් මෙවර "විනිවිද" ජනතා මත විමසුම තුලින්

How close you can get to Buddhism in Australia
Vesak at Lankarama Vihara - Sydney Source: Gayan Wijesinghe

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකික ප්‍රජාවේ බෞද්ධාගමික නැඹුරුව සහ ඔවුන් සඳහා ඔස්ට්‍රේලියාව තුල බෞද්ධාගමෙහි පවතින ව්‍යාප්තිය පිලිබඳ අදහස් වලට සවන් දෙන්න මෙම මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකික ප්‍රජාවේ බෞද්ධාගමික නැඹුරුව සහ ඔවුන් සඳහා ඔස්ට්‍රේලියාව තුල බෞද්ධාගමෙහි පවතින ව්‍යාප්තිය පිලිබඳ අදහස් වලට සවන් දෙන්න මෙම මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්


SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.

මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,

  • වික්ටෝරියා ප්‍රාන්තයේ බෙරික් හි ශාඛ්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ වන පුජ්‍ය දිගාමඩුල්ලේ විමලානන්ද ස්වාමීන් වහන්සේ
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි ලංකාරාම විහාරස්ථානයේ වැඩසිටින පුජ්‍ය තලංගල්ලේ සිරිධම්ම ස්වාමීන්වහන්සේ
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මධු රන්දෙණිය
  • දකුණු ඕස්ට්‍රේලියාවේ චේතිකා පෙරේරා
  • වික්ටෝරියා ප්‍රාන්තයේ නිපුනි මලවලාරච්චි
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්තයේ වජිර ගුණවර්ධන

 


 සවන්දෙන්න SBS  සිංහල සේවයට ,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට


 

  • ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා)  93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
  • නැතිනම්  රූපවාහිනියේ channel 38
  • අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
  • SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now