ඕස්ට්‍රේලියාවේ රැකියා ස්ථාන වල කාන්තාවන් හිරිහැර වලට ලක් වීම පිළිබදව ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ අදහස් වලට සවන් දෙන්න මෙම අප්‍රේල් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' සමාජ මත විමසුම තුලින්
SBS සිංහල සේවයේ 'විනිවිද' මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- මෙල්බර්න් La Trobe විශ්ව විද්‍යාලයේ ආචාර්ය ශෂිනි ගමගේ,
- සිඩ්නි නුවර CQ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපමාලි අමරකෝන්,
- සිඩ්නි නුවර නීතිඥ නාලිකා පද්මසේන,
- මෙල්බන් හි මානව හිමිකම් ක්‍රියාකාරිනි අභිරාමි ද සිල්වා,
- පර්ත් හි Edith Cowan විශ්ව විද්‍යාලයේ ආචාර්ය දිල්හානි කපුආරච්චි
- ඇඩිලේඩ් නුවර සමාජ සේවා ක්‍රියාකාරිනියක වන හංසි සමරවික්‍රම
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
Share






