කොරෝනා තත්වය හමුවේ ඕස්ට්‍රේලියාවේ දැනට සිටින සංක්‍රමණික ශ්‍රී ලංකික තරුණ පිරිස පිඩාවට පත්ව ඇති කාරනා පිලිබඳ අදහස් වලට සවන් දෙන්න මෙම අගෝස්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ මනෝ මනෝ වෛද්‍ය වන නිසංසලා ලියනගේ
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ සංක්‍රමණ නියෝජිත දේශානි දිණුගලගේ
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලක්ෂාන්
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ චනුක පසිඳු
- නොදර්න් ටෙරිටරියේ ප්‍රවීන් අධිකාරී
- වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රමෝද් ප්‍රේමචන්ද්‍ර
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download කරගන්න
Share






