නව ලේබර් රජය ඉදිරි වසර තුනක කාලය තුලදී සිදු කල යුතු දේ සහ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව වන අදහස් වලට සවන් දෙන්න මෙම මැයි මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- වික්ටෝරියා ප්‍රාන්තයේ චින්තක රත්නායක
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිලූකි ගුණරත්න
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ අමිල සිරිවර්ධන
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ලක්ෂ්මන් කොඩිතුවක්කු
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මහේෂ් ප්‍රනාන්දු
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






