ඕස්ට්‍රේලියාවේ ඉහල ගිය නිවාස සහ දේපල මිලගණන් වල සිදු විය හැකි වෙනස්කම් සහ නිවාස සම්බන්ධයෙන් වන තම අත්දැකීම් පිලිබඳව අපේ ප්‍රජාවගේ අදහස් පිළිබඳව අදහස් වලට සවන් දෙන්න මේ ඔක්තෝබර් මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුළින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- නිව් සවුත් වේල්ස් හසිත ගුණරත්න
- දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ චමල්ක අල්විස් සමරසිංහ
- වික්ටෝරියා ප්‍රාන්තයේ නුවන් රාමවික්‍රම
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රූපා වික්‍රමරත්න
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download
Share






