ක්‍රීඩා විග්‍රහය: ශම්මිට ඉවත් වෙන්න කිව්වද ? / ශ්‍රී ලංකා යෞවනියන්ට ඔස්ට්‍රේලියාවේදී විශිෂ්ට ජයක් / ඔලිම්පික් නිලවරණය හෙට

SBS Sinhala Rangana Senevirathna Sri Lanka Cricket President Media Olympic.jpg

(Inset image) SBS Sinhala sports correspondent Rangana Seneviratne. Source: Facebook, Supplied / Anura Kumara Dissanayake/ Sri Lanka Cricket/ National Olympic Committee of Sri Lanka.

මේ සතියේ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු රැගත් ‘ක්‍රීඩා විග්‍රහය’. මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවය වෙනුවෙන් ගෙන එන විශේෂාංගයට සවන් දෙන්න.


අද විග්‍රහයෙන්
  • ශම්මිට ඉවත් වෙන්න කිව්වද ? අමාත්‍ය නලින්ද ජයතිස්ස උත්තර දෙයි
  • දසුන් ශානක ට පාකිස්තානයෙන් තහනමක්
  • කුසල් මෙන්ඩිස් තවමත් පෙරමුණේ
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ බංගලිදේශ තරග සංචාරයේ තොරතුරු
  • නව පුහුණුවීම් ගැන කියන නායිකා චමරි අතපත්තු
  • වයස 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියාවේදී විශිෂ්ට ජයක්
  • ශ්‍රී ලංකා A - නවසීලන්ත A ක්‍රිකට් තරගාවලියේ තොරතුරු
  • ඔලිම්පික් නිලවරණය හෙට - කව්රු දිනුවත් පාලනය විය යුතු ආකාරය ක්‍රීඩා ඇමති කියයි
  • මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ඉල්ලා අස් වෙයි
  • ක්‍රීඩා සංගම් වල නිලධාරිවාදය අවසන් කරන බව ක්‍රීඩා ඇමති කියයි
  • බොස්ටන් මැරතන් තරගයේදී ශ්‍රී ලංකාව ට රන් පදක්කමක්
  • අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය ඇරඹේ
  • නවසීලන්ත කි.ග්‍රෑම් 85 ට අඩු බර පංතියේ රග්බි කණ්ඩායම සමග පලමු තරගය හෙට කොළඹ දී
  • ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිලේ බංග්ලාදේශ එක්දින තරගාවලිය ජූනි මාසයේදී
  • හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ කාන්තා අනුශූරතාවය ඔස්ට්‍රේලියාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now