SKIP TO MAIN CONTENT

"SBS සිංහල ලොව වටා" - ඉන්දියාව රහස් ඔත්තුසේවා පහසුකම් සහිත නව ගුවන් යානා මිලදී ගනී. අරුත කුමක් විය හැකිද?

India spy planes.jpg
India spy planes.jpg Source: India spy planes.jpg

අද "ලොව වටා" තුලින් සාකච්චාවට බඳුන් වන්නේ හිලරි ක්ලින්ටන් , IS සංවිධානය විසින් සිදුකල සිරියා බෝම්බ ප්‍රහාරය සහ ප්‍රංශයේ කතෝලික දේවගැති නමක ගේ ඝාතනය, ඉන්දියාව රහස් ඔත්තුසේවා පහසුකම් සහිත නව ගුවන් යානා මිලදී ගැනීම සහ තුර්කි හමුදා කුමන්ත්‍රණයේ පසුවිමසුම් "අද ලොව වටා" තුලින්... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

අද "ලොව වටා" තුලින් සාකච්චාවට බඳුන් වන්නේ හිලරි ක්ලින්ටන් , IS සංවිධානය විසින් සිදුකල සිරියා බෝම්බ ප්‍රහාරය සහ ප්‍රංශයේ කතෝලික දේවගැති නමක ගේ ඝාතනය, ඉන්දියාව රහස් ඔත්තුසේවා පහසුකම් සහිත නව ගුවන් යානා මිලදී ගැනීම සහ තුර්කි හමුදා කුමන්ත්‍රණයේ පසුවිමසුම් "අද ලොව වටා" තුලින්... AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි......

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now