the collection of short poems - “ Anguna Mal” Source: the collection of short poems - “ Anguna Malâ€ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම දෙසැම්බර් මස දී සාකච්චාවට ලක් කෙරෙනුයේ මෙල්බර්න් වාසී ලේඛක මාලන් බණ්ඩාර කපුවත්ත විසින් රචිත සංක්‍ෂිප්ත කවි එකතුව - අඟුණ මල් ග්‍රන්ථය ගැනයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර මාලන් බණ්ඩාර කපුවත්ත යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාහිත්‍ය සම්භාෂණ- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සහිත නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි. මීළඟ හමුව 2017 වසරේ පෙබරවාරි 28 දා . SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග පමණක් සඳහා ප්‍රධාන පිටුවේ (home page) පහලින් ඇති තීරුවට පිවිසෙන්න
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම දෙසැම්බර් මස දී සාකච්චාවට ලක් කෙරෙනුයේ මෙල්බර්න් වාසී ලේඛක මාලන් බණ්ඩාර කපුවත්ත විසින් රචිත සංක්‍ෂිප්ත කවි එකතුව - අඟුණ මල් ග්‍රන්ථය ගැනයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර මාලන් බණ්ඩාර කපුවත්ත යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාහිත්‍ය සම්භාෂණ- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සහිත නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි. මීළඟ හමුව 2017 වසරේ පෙබරවාරි 28 දා . SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග පමණක් සඳහා ප්‍රධාන පිටුවේ (home page) පහලින් ඇති තීරුවට පිවිසෙන්න