SKIP TO MAIN CONTENT

" ඉලපත -බාල්දිය ,කොස්ස සහ පිරිත් නූල " : මෙවර SBS සිංහල "සාහිත්‍ය සම්භාෂණ " තුලින්

SBS
SBS Source: SBS

ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම ඔක්තෝම්බර් මස දී සාකච්චාවට ලක් කෙරෙනුයේ මෙල්බර්න් වාසී ලේඛක D.B කුරුප්පු මහතා විසින් රචිත " ඉලපත -බාල්දිය ,කොස්ස සහ පිරිත් නූල " නැමති සමාජීය සිදුවීම් අලලා ලියැවුනු ලිපි ඇතුලත් ග්‍රන්ථයයි . පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර DB කුරුප්පු යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාහිත්‍ය සම්භාෂණ- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සහිත නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම ඔක්තෝම්බර් මස දී සාකච්චාවට ලක් කෙරෙනුයේ මෙල්බර්න් වාසී ලේඛක D.B කුරුප්පු මහතා විසින් රචිත " ඉලපත -බාල්දිය ,කොස්ස සහ පිරිත් නූල " නැමති සමාජීය සිදුවීම් අලලා ලියැවුනු ලිපි ඇතුලත් ග්‍රන්ථයයි . පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර DB කුරුප්පු යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. සාහිත්‍ය සම්භාෂණ- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඕස්ට්‍රේලියානු වාසී ශ්‍රී ලාංකික ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සහිත නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now