Short story collection - “Mathaka Sevanali ” Source: Short story collection - “Mathaka Sevanali â€ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවයේ මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම අගෝස්තු මස දී සාකච්චාවට ලක් කෙරෙනුයේ මෙල්බර්න් වාසී දමිල ලේඛකයෙකු වන L මුරුගපුපති මහතා විසින් රචිත "මතක සෙවනැලි " කෙටිකථා සංග්‍රහය ගැනයි. මෙය දෙමල ලේඛකයෙක් ඔස්ට්‍රේලියාවේදී දෙමල භාෂාවෙන් රචිත තම කෘතියක් සිංහලට පරිවර්තනය කිරීමට යොමු කල පළමු කෙටිකතා සංග්‍රහය ලෙසටද ඉතිහාස ගත වෙයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ නවකතාව ලිවීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර L මුරුගපුපති මහතා යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් .. සාහිත්‍ය සම්භාෂණ- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඔස්ට්රේලියානු වාසී ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සහිත නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවයේ මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් මෙම අගෝස්තු මස දී සාකච්චාවට ලක් කෙරෙනුයේ මෙල්බර්න් වාසී දමිල ලේඛකයෙකු වන L මුරුගපුපති මහතා විසින් රචිත "මතක සෙවනැලි " කෙටිකථා සංග්‍රහය ගැනයි. මෙය දෙමල ලේඛකයෙක් ඔස්ට්‍රේලියාවේදී දෙමල භාෂාවෙන් රචිත තම කෘතියක් සිංහලට පරිවර්තනය කිරීමට යොමු කල පළමු කෙටිකතා සංග්‍රහය ලෙසටද ඉතිහාස ගත වෙයි. පොත පිලිබඳ විමර්ශනයට සුපුරුදු ලෙසින් මෙල්බර්න් වාසී ලේඛක ජගත් ජේ එදිරිසිංහ සහ නවකතාව ලිවීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර L මුරුගපුපති මහතා යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් .. සාහිත්‍ය සම්භාෂණ- සෑම දෙමසකට වරක් අවසන් අඟහරුවාදා ඔස්ට්රේලියානු වාසී ග්‍රන්ථ රචකයෙකු අතින් බිහිවුණු තවත් එක් සිංහල සහිත නිමැවුමක් ඔබ හමුවට පමුණුවයි.