SKIP TO MAIN CONTENT

SBS සිංහල "ගී විනිස" - බොළඳ ලියා ,සිකුරු ලියා ප්‍රේක්ෂක හදවත් වල ඉතිරිකළ ගීතාත්මක සංවේදනා

Women _ art.jpg
Women _ art.jpg Source: Women _ art.jpg

SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - සෑම සඳුඳා දිනකම... අද ගීතරචක ධම්මික බණ්ඩාර මහතා විසින් 70 දශකයේදී තිරගතවූ 'සිකුරු ලියා' චිත්රපටයට ඇතුලත් වුනු ජනප්රිය ගීතයක් පිළිබඳව ඉදිරිපත්කරන රසවින්දනාත්මක සටහනක්.... මිල්ටන් පෙරේරා ගැයූ සිකුරු ලියා චිත්රපටයට ඇතුලත් වුනු මෙම ගීත සංගීතවත් කලේ ක්ලැරන්ස් විජේවර්ධන, ගී පද ධර්මසිරි බණ්ඩාරනායක මහතා .

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - සෑම සඳුඳා දිනකම... අද ගීතරචක ධම්මික බණ්ඩාර මහතා විසින් 70 දශකයේදී තිරගතවූ 'සිකුරු ලියා' චිත්රපටයට ඇතුලත් වුනු ජනප්රිය ගීතයක් පිළිබඳව ඉදිරිපත්කරන රසවින්දනාත්මක සටහනක්.... මිල්ටන් පෙරේරා ගැයූ සිකුරු ලියා චිත්රපටයට ඇතුලත් වුනු මෙම ගීත සංගීතවත් කලේ ක්ලැරන්ස් විජේවර්ධන, ගී පද ධර්මසිරි බණ්ඩාරනායක මහතා .

SBS සිංහල සේවය - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now