Flickr.com_texaus1 Source: Flickr.com_texaus1SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - සෑම සඳුඳා දිනකම... අද ගීතරචක රවී සිරිවර්ධන මහතා විසින් විශාරද ගුණදාස කපුගේ විසින් ගයන කල ගීතයක් පිළිබඳව ඉදිරිපත්කරන රසවින්දනාත්මක සටහනක්....විශාරද ගුණදාස කපුගේ විසින් සංගීතවත් කල මෙම ගීතයේ පද රත්නශ්‍රි විජේසිංහයන්ගෙන්.
SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - සෑම සඳුඳා දිනකම... අද ගීතරචක රවී සිරිවර්ධන මහතා විසින් විශාරද ගුණදාස කපුගේ විසින් ගයන කල ගීතයක් පිළිබඳව ඉදිරිපත්කරන රසවින්දනාත්මක සටහනක්....විශාරද ගුණදාස කපුගේ විසින් සංගීතවත් කල මෙම ගීතයේ පද රත්නශ්‍රි විජේසිංහයන්ගෙන්.