SKIP TO MAIN CONTENT

Australian Rural Beauty: බටහිර ඔස්ට්‍රේලියානු වෙරළ තීරයේ සුන්දරම හුම්මානය සොයා යමු.

Janaka Weerasinghe
Janaka Weerasinghe Source: Janaka Weerasinghe

SBS සිංහල ගුවන් විදුලියේ මෙවර "Australian Rural Beauty මාසික ගුවන් විදුලි චාරිකාවෙන් බටහිර ඔස්ට්රේලියානු වෙරළ තීරයේ පිහිටා ඇති සුන්දරම හුම්මානය සොයා යමු.සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ.SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

SBS සිංහල ගුවන් විදුලියේ මෙවර "Australian Rural Beauty මාසික ගුවන් විදුලි චාරිකාවෙන් බටහිර ඔස්ට්රේලියානු වෙරළ තීරයේ පිහිටා ඇති සුන්දරම හුම්මානය සොයා යමු.සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ.SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්රේලියාවේ ප්රාදේශීය ප්රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now