Source: SBS Sinhalaඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පාසල් අධ්‍යාපනයේ 12 වසර විභාගයට සිංහල භාෂාව විෂයයක් ලෙස හැදෑරීමට අවස්ථාව තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිංහල භාෂාව සඳහා පැවැත්වූ විභාගය සඳහා බටහිර ඔස්ට්‍රේලියාවේ දරු දැරියන් 9 දෙනෙකු පෙනී සිටි අතර එම විභාගයෙන් සිංහල භාෂාව සඳහා ඉහලම ලකුණු ලබාගත් දූ දරුවන් 4 දෙනෙකු සමග SBS සිංහල සේවයේ පර්ත් වාර්තාකාරිනී දිල්හානි කපුආරච්චි සිදු කළ සාකච්ඡාව.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකම පාසල් අධ්‍යාපනයේ 12 වසර විභාගයට සිංහල භාෂාව විෂයයක් ලෙස හැදෑරීමට අවස්ථාව තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිංහල භාෂාව සඳහා පැවැත්වූ විභාගය සඳහා බටහිර ඔස්ට්‍රේලියාවේ දරු දැරියන් 9 දෙනෙකු පෙනී සිටි අතර එම විභාගයෙන් සිංහල භාෂාව සඳහා ඉහලම ලකුණු ලබාගත් දූ දරුවන් 4 දෙනෙකු සමග SBS සිංහල සේවයේ පර්ත් වාර්තාකාරිනී දිල්හානි කපුආරච්චි සිදු කළ සාකච්ඡාව.