SKIP TO MAIN CONTENT

SBS සිංහල "විනිවිද " සමාජ කතිකාව : ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් පසුව සන්ධාන රජයේ නැවත පත්වීමත් සමග විවිධ ප්‍රාන්ත වල සිටින සංක්‍රමණික ප්‍රජාවට ඇති විය හැකි බලපෑම්

Prime Minister Scott Morrison on election night at the Wentworth Sofitel Hotel, Sydney, Saturday, May 18, 2019. (AAP Image/Mick Tsikas) NO ARCHIVING
Prime Minister Scott Morrison on election night at the Wentworth Sofitel Hotel, Sydney, Saturday, May 18, 2019. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP

මාසයේ අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය ගෙන එන "විනිවිද " සමාජ කතිකාව තුලින් මෙවර අවධානය ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් පසුව සන්ධාන රජයේ නැවත පත්වීමත් සමග විවිධ ප්රාන්ත වල සිටින සංක්රමණික ප්‍රජාවට ඇති විය හැකි බලපෑම් පිලිබදව ... අපිත් සමග කතා බහට එක් වුනේ , සිඩ්නි නුවර අමිත සේනානායක, ඇඩිලේඩ් හි නායාන් පෙරේරා , මෙල්බන් හි ගිහාන් නිරංග , ක්වීන්ස්ලන්තයේ රංගජීව ද සිල්වා, පර්ත් නුවර අනුරුද්ද ලියනගේ, ඇඩිලේඩ් හි ආචාර්ය ලක්ෂ්මි කරුණාතිලක

Published

Updated

By Charitha Adikari

Source: SBS

Skip to podcast episode content

මාසයේ අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය ගෙන එන "විනිවිද " සමාජ කතිකාව තුලින් මෙවර අවධානය ඕස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් පසුව සන්ධාන රජයේ නැවත පත්වීමත් සමග විවිධ ප්රාන්ත වල සිටින සංක්රමණික ප්‍රජාවට ඇති විය හැකි බලපෑම් පිලිබදව ... අපිත් සමග කතා බහට එක් වුනේ , සිඩ්නි නුවර අමිත සේනානායක, ඇඩිලේඩ් හි නායාන් පෙරේරා , මෙල්බන් හි ගිහාන් නිරංග , ක්වීන්ස්ලන්තයේ රංගජීව ද සිල්වා, පර්ත් නුවර අනුරුද්ද ලියනගේ, ඇඩිලේඩ් හි ආචාර්ය ලක්ෂ්මි කරුණාතිලක

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now