SKIP TO MAIN CONTENT

"SBS සිංහල' ආර්ථික විමර්ශන - මහමැතිවරණයෙන් පසුව අලුතින් පත්වන ආණ්ඩුවෙහි රටේ ආර්ථිකය සම්බන්දයෙන් ඇති වගකීම කුමක්ද?

AAP
AAP Source: AAP

ඉදිරි ඕස්ට්‍රේලියානු මහමැතිවරණය ඉලක්කකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් එක් එක් සතියේදී ඉදිරිපත්කරන කැපී පෙනෙන දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට කෙලෙසින් බලපාවිද යන්න පිළිබඳව මැතිවරණය තෙක් SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ "ආර්ථික විමර්ශන" සාකච්චා මාලාවේ පස්වැනි අදියර ලෙසින් මෙවර අවධානයට ලක්වනුයේ මහ මැතිවරණයෙන් පසුව අලුතින් පත්වන ආණ්ඩුවෙහි රටේ ආර්ථිකය සම්බන්දයෙන් ඇති වගකීම කුමක්ද යන්න පිළිබඳවයි. සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, චාර්ය චන්දන හේවගේ මහතායි.

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඉදිරි ඕස්ට්‍රේලියානු මහමැතිවරණය ඉලක්කකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් එක් එක් සතියේදී ඉදිරිපත්කරන කැපී පෙනෙන දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට කෙලෙසින් බලපාවිද යන්න පිළිබඳව මැතිවරණය තෙක් SBS සිංහල වැඩසටහන ගෙන එන විශේෂ "ආර්ථික විමර්ශන" සාකච්චා මාලාවේ පස්වැනි අදියර ලෙසින් මෙවර අවධානයට ලක්වනුයේ මහ මැතිවරණයෙන් පසුව අලුතින් පත්වන ආණ්ඩුවෙහි රටේ ආර්ථිකය සම්බන්දයෙන් ඇති වගකීම කුමක්ද යන්න පිළිබඳවයි. සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආර්ථික විශ්ලේෂක, චාර්ය චන්දන හේවගේ මහතායි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now