SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය - 2018 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 174ක්

Asian Games 2018 in Indonesia
Final preparations are under way on Aug. 8, 2018, at the athletes' village in Jakarta for the Asian Games 2018. Source: Kyodo News via Getty Images

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20-20 තරගයට නම් කල ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබද විස්තර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණු කරුවෙක් , ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 2018 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 174 සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.


Published

By Sanjaya Dissanayake

Source: SBS



Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා 20-20 තරගයට නම් කල ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබද විස්තර, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට නව පුහුණු කරුවෙක් , ඉන්දුනීසියාවේදී පැවැත්වෙන 2018 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 174 සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now