SKIP TO MAIN CONTENT

SBS සතියේ ක්‍රීඩා විග්‍රහය - ලංකාවේ ක්‍රිකට් ගොඩගන්න ප්‍රවීණයින් පස් දෙනෙකුට ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනාවක්.

SBS Sinhalese Weekly Sports Wrap
Source: SBS

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, ආසියානු කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය, ජපානයේදී නිමාවට පත්වූ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය සහ 2018 පා පන්දු ලෝක කුසලානය පිළිබද තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය, ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය, ආසියානු කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලිය, ජපානයේදී නිමාවට පත්වූ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා ශූරතාවලිය සහ 2018 පා පන්දු ලෝක කුසලානය පිළිබද තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now