Source: Sri Lanka cricketආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලැබූ දැවැන්ත පරාජයෙන් පසුව ඒ පිලිබදව වාර්තා වන තොරතුරු, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පවතී එක් දින තරගාවලියේ තතු, AFL අවසන් වටය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලැබූ දැවැන්ත පරාජයෙන් පසුව ඒ පිලිබදව වාර්තා වන තොරතුරු, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පවතී එක් දින තරගාවලියේ තතු, AFL අවසන් වටය පිළිබද තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.