SKIP TO MAIN CONTENT

ආසියානු කුසලානයේ පළමු තරගය හෙට ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර - සතියේ ක්‍රීඩා විග්‍රහය

Sri Lanka's Angelo Mathews plays a shot against South Africa during their fifth one-day international cricket match with Sri Lanka in Colombo, Sri Lanka, Sunday, Aug. 12, 2018. (AP Photo/Eranga Jayawardena)
Sri Lanka's Angelo Mathews plays a shot against South Africa during their fifth one-day international cricket match with Sri Lanka in Colombo Source: AP Photo/Eranga Jayawardena

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2018 ආසියානු කුසලානය හිමි කරගැනීම, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති බවට කියන මුල්‍ය අක්‍රමිකතාවයක් පිළිබද පරීක්ෂණ ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම 2018 ආසියානු කුසලානය හිමි කරගැනීම, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇති බවට කියන මුල්‍ය අක්‍රමිකතාවයක් පිළිබද පරීක්ෂණ ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now