Source: Asian Netballආසියානු දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම්, නිමාවට පත් ආසියානු ක්‍රීඩා උළෙලේ තොරතුරු, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කල ශ්‍රී ලංකා සංචිතය පිළිබද තොරතුරු, අවසන් පුර්ව වටයට ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට
ආසියානු දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම්, නිමාවට පත් ආසියානු ක්‍රීඩා උළෙලේ තොරතුරු, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කල ශ්‍රී ලංකා සංචිතය පිළිබද තොරතුරු, අවසන් පුර්ව වටයට ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරුත් මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට