SKIP TO MAIN CONTENT

සතියේ ක්‍රීඩා විග්‍රහය -IMSSU ලෝක ශුරතා ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සමගින් පදක්කම් හතක්

Sri Lankan Shooters for 13th IMSSU world championship
Source: Facebook

ෆින්ලන්තයේ පැවති IMSSU ලෝක ශුරතා වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම්, දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ෆින්ලන්තයේ පැවති IMSSU ලෝක ශුරතා වෙඩි තැබීමේ තරගාවලියේදී ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩකයින් දැක්වූ දස්කම්, දකුණු අප්‍රිකා ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් තරගාවලියේ තොරතුරු සහ තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර ක්‍රීඩා විශේෂාංගයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now