ESPNCricinfo Source: ESPNCricinfoශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක් දින තරගාවලිය, පළමු එක් දින තරගයෙන් පසුව ක්‍රිකට් රසිකයින් දැක්වූ විරෝධතාව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු නික් පොතාස් ගේ "So many Cooks" ප්‍රකාශය සහ ගෙවී යන සතියේ තවත් උණුසුම් ක්‍රීඩා තතු විත්ති අද SBS සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන එක් දින තරගාවලිය, පළමු එක් දින තරගයෙන් පසුව ක්‍රිකට් රසිකයින් දැක්වූ විරෝධතාව, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වැඩ බලන පුහුණුකරු නික් පොතාස් ගේ "So many Cooks" ප්‍රකාශය සහ ගෙවී යන සතියේ තවත් උණුසුම් ක්‍රීඩා තතු විත්ති අද SBS සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.