SKIP TO MAIN CONTENT

"SBS සිංහල සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම" - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් පක්ෂයක් බවට පත් කරන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන් ප්‍රතිඥාවක්

Twitter_MaithrepalaS
Twitter_MaithrepalaS Source: Twitter_MaithrepalaS

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය ආශ්‍රිත තොරතුරු, එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද තොරතුරු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියානු සංචාරය තුල සිදුවූ මත භේදාත්මක කරුණු කාරණා සහ ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාව තුල සිදුවූ සුවිශේෂී සිදුවීම් පිලිබඳ සවිස්තරාත්මක තතු විත්ති විමසුම" - ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය ආශ්‍රිත තොරතුරු, එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබද තොරතුරු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැලේසියානු සංචාරය තුල සිදුවූ මත භේදාත්මක කරුණු කාරණා සහ ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාව තුල සිදුවූ සුවිශේෂී සිදුවීම් පිලිබඳ සවිස්තරාත්මක තතු විත්ති විමසුම" - ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී සංජීව එදිරිමාන්න මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now