SKIP TO MAIN CONTENT

“SBS සිංහල” සතියේ දේශපාලනික විත්ති විමසුම - මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද ? අධිකරණයේ මතය විමසීමේ සුදානමක්

Sri Lanka's former President Mahinda Rajapaksa
Sri Lanka's former President Mahinda Rajapaksa, the shadow leader of the 'Joint Opposition' speaks at the rally Colombo, Sri Lanka, 02 August 2018. Source: EPA/M.A.PUSHPA KUMARA

මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන්න පිලිබදව අධිකරණයේ මතය විමසීමේ සුදානමක් පිලිබදව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු, සිංගප්පුරු - ශ්‍රී ලංකා වෙළද ගිවිසුම පිළිබද පලවන මත සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද යන්න පිලිබදව අධිකරණයේ මතය විමසීමේ සුදානමක් පිලිබදව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන තොරතුරු, සිංගප්පුරු - ශ්‍රී ලංකා වෙළද ගිවිසුම පිළිබද පලවන මත සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now