Source: Maithripala Sirisena facebook pageඑක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්, ඒකාබද්ද විපක්ෂය සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයෙන් පසුව ඇතිව තිබෙන කතා බහ, සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....
එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්, ඒකාබද්ද විපක්ෂය සංවිධානය කල විරෝධතා ව්‍යාපාරයෙන් පසුව ඇතිව තිබෙන කතා බහ, සහ ශ්‍රී ලංකාවෙන් වාර්තාවන තවත් උණුසුම් තතුවිත්ති අද ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන්. ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිලිබඳ වාර්තාකරණයේ නියුතු මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මහතා ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි....